බියගම, මාබිම පිහිටි යාන්ත්රික ඉංජිනේරු සේවා සපයන ෆියින් ෆිනිෂ් ඉංජිනියරින් (පුද්) සමාගමේ බර වාහන රියදුරු ඇබෑර්තු වහාම පිරවීම සදහා අයදුම්පත් භාර ගැනේ.
කොළඹ හා තදාසන්න මාර්ග පිළිබද මනා අවබෝධය
අවම වසරක රියදුරු රැකියාවේ පළපුරුද්ද
බර වාහන/යතුරු පැදි රියදුරු බලපත්රය
ඉංග්රීසි භාෂා මූලික දැණුම
Google Maps බාවිතය පිළිබද දැණුම
බූම් ට්රක් හැසිරවීමේ හැකියාව අමතර සුදුසුකමක් සේ සැලකේ
ආකර්ෂණිය වැටුප් හා දීමනා
ඔබගේ විස්තර ඇතුලත් අයදුම්පතක් 0776565656 අංකයට වට්සැප් හෝ hr@finefinisheng.com ඊමේල් කරන්න.