මීගමුව ප්‍රදේශයේ පිහිටි ප්රමුඛ පෙලේ සිමෙන්ති බෙදා හැරීමේ ආයතනයක් සඳහා පලපුරුදු බර වාහන රියදුරන් අවශ්‍යයි.
වැටුප් සහ ප්රතිලාභ
• මූලික වැටුප රු.160,000 + අමතර දීමනා
• නවාතැන් පහසුකම්
• ප්‍රසාද දීමනා
• පැමිණීමේ දීමනා
• සෞඛ්‍ය රක්ෂණාවරණ දීමනා
• දිගුකාලීන රැකියාව
සුදුසුකම්
• වලංගු බර වාහන රියැදුරු බලපත්‍රය
• වයස අවුරුදු 25-50 අතර
• අවුරුදු 3 ක සේවා පළපුරුද්ද (10 වීල් ලොරි රථ ධාවන පලපුරුද්ද)
• සිමෙන්ති ක්ෂේත්රයේ පලපුරුද්ද
විමසීම් (කාර් යාල වේලාවන්හිදී ඇමතුම් ලබා දෙන්න. පෙ.ව 8.30 - ප.ව 5.00)
0766282511
0741875546