🔹 කාර්යභාරයන්:
• සමාගමේ භාණ්ඩ ආරක්ෂිතව හා කාලීනව ප්‍රවාහනය කිරීම
• භාණ්ඩ බෙදාහැරීම් සහ එකතු කිරීම් සිදු කිරීම
• වාහනය පිරිසිදුව හා හොඳ තත්ත්වයෙන් පවත්වා ගැනීම
• මාර්ග නීති හා සමාගම් උපදෙස් අනුගමනය කිරීම
________________________________________
🔹 අවශ්‍ය සුදුසුකම්:
• වලංගු ශ්‍රී ලංකා රියදුරු බලපත්‍රයක් (Light / Heavy)
• අවම වශයෙන් වසර 1–2ක අත්දැකීම්
• කොළඹ හා ප්‍රාදේශීය මාර්ග පිළිබඳ දැනුම
• වගකීමෙන් හා කාලයට වැඩ කළ හැකි වීම
• වයස අවු 20 - 55 අතර විය යුතුය
________________________________________
🔹 වැටුප් සහ ප්රතිලාභ:
• මූලික වැටුප : රු. 40,000
• පැමිණීමේ දීමනා , අතිකාල දීමනා (පැයකට රු.300.00) ,
• නවාතැන් පහසුකම් හා ආහාරපාන ලබා දෙනු ඇත
• ස්ථිර රැකියා අවස්ථාව
📞 අයදුම් කරන ආකාරය:
දුරකථන / WhatsApp: 0112 902 985 / 074 390 9915
හෝ CV යොමු කරන්න: hr@ceylonspicehouse.com