💼 තනතුර : බර වාහන රියදුරු
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 20 – 50 අතර
【~】✪ වලංගු බර වාහන රියදුරු බලපත්රය හිමි වීම
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ බර වාහන රිය පැදවීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, ඔබගේ විස්තර ඇතුළත් දත්ත පත්රිකාවක් පහත දුරකථන අංකයට WhatsApp හරහා යොමු කරන්න.
📳 දුරකථන අංකය : 076-2744653
📧 ඊ-මේල් ලිපිනය : lolc.ikman@gmail.com
📪 ලිපිනය : කොළඬ/ගම්පහ/කලුතර අවට ප්රදේශ