කැළණිය, පට්ටිවිල පිහිටි අප ආයතනයේ, බර වාහන රියදුරු මහතුන් සදහා සේවක පුරප්පාඩු පවතී.
බර වාහන රියදුරු බලපත්රයක් හිමි, වසර දෙකකට නොඅඩු සේවා පළපුරුද්දක් සහිත, වයස අවුරුදු 45 ට අඩු ඉල්ලුම්කරුවන් සදහා අවස්ථාව ඇත.
අපෙන් ඔබට........
- ආකර්ෂණීය වැටුප්
- ප්රසාද දීමනා
- අතිකාළ දීමනා
- නොමිලේ ආහාර පාන පහසුකම්
- ප්රවාහන පහසුකම්
- රක්ෂණාවරණ පහසුකම්
- නවාතැන් පහසුකම්
- විනෝදාස්වාදී වැඩසටහන් සහ ක්රියාකාරකම්
- වෘත්තීය ප්රවර්ධන අවස්ථා
✅ සම්මුඛ පරීක්ෂණයකට සහභාගී වීම සදහා විමසීම් සිදු කර පැමිණෙන්න - සතියේ සෑම අගහරුවාදා සහ බ්රහස්පතින්දා දිනයන්හී උදෑසන 9.30 සිට සම්මුඛ පරීක්ෂණයන් පැවැත්වේ.
✅ සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය - එක්ස්-පැක් කොරුගේටඩ් කාටූන්ස් පොදු සමාගම, නො. 79, පට්ටිවිල පාර, ගෝනවල, කැලණිය.
📳 දුරකථන අංකය : 0773948148 / 0763607876 / 0114891891