💼 තනතුර : රියදුරු (සැහැල්ලු සහ බර වාහන)
=======================
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 38-45 අතර විය යුතුය.
【~】✪ සමාන තනතුරක සේවා පළපුරුද්ද අතිරේක සුදුසුකමක් වේ.
【~】✪ කොළඹ දිස්ත්රික්කයෙහි සේවයට කැමති විය යුතුය.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ සැහැල්ලු සහ බර වාහන පැදවීම.
【~】✪ භාණ්ඩ නියමිත ස්ථානවලට බාධාවකින් තොරව ගෙනයාම.
【~】✪ වාහනය පිරිසිදුව හා හොඳ තත්ත්වයේ තබා ගැනීම.
【~】✪ ගමන් වාර්තා සහ අදාළ ලියකියවිලි නිසි ලෙස පවත්වා ගැනීම.
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
නවාතැන් පහසුකම් නොමිලේ.
මුලික වැටුප, අතිකාල දීමනා, පැමිණීමේ දීමනා සහ නවාතැන් පහසුකම් සපයනු ලැබේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, කරුණාකර පහත විද්යුත් තැපෑලට හෝ WhatsApp මාර්ගයෙන් ඔබගේ අයදුම්පත යොමු කරන්න.
(අයදුම්පතෙහි දුරකථන අංකයක් අනිවාර්යයෙන්ම සඳහන් කරන්න.)
#📳 දුරකථන අංකය :
0777 815 906 (WhatsApp සඳහා)
# 📧 ඊ-මේල් ලිපිනය :
careers@dsisamson.com
📪 ලිපිනය :
D. Samson & Sons (Pvt) Ltd.
Level 06, West Low Block,
World Trade Center,
Colombo 01, Sri Lanka.
DSI – ශ්රී ලංකාවේ ප්රමුඛතම පාවහන් ආයතනය.