💼 තනතුර :
=======================
රියදුරු (සැහැල්ලු සහ බර වාහන) - Light & Heavy Vehicle Driver
💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 38-45 අතර විය යුතුය.
【~】✪ වලංගු සැහැල්ලු හා බර වාහන රියදුරු බලපත්‍රයක් හිමි වීම.
【~】✪ කොළඹ දිස්ත්‍රික්කයෙහි සේවයට කැමති වීම.
【~】✪ සමාන තනතුරක සේවා පළපුරුද්ද තිබීම (අතිරේක සුදුසුකමකි).
【~】✪ මනා සෞඛ්‍ය තත්ත්වයක් තිබීම.
【~】✪ මාර්ග නීති හා ගමනාගමන නීති පිළිබඳ දැනුම තිබීම.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ සැහැල්ලු හා බර වාහන ආරක්ෂිතව හා කාර්යක්ෂමව පැදවීම.
【~】✪ භාණ්ඩ නියමිත ස්ථානවලට කාලෝචිතව බෙදා හැරීම.
【~】✪ වාහනයේ නිතිපතා පරීක්ෂාවන් හා නඩත්තු කටයුතු සිදු කිරීම.
【~】✪ වාහනයේ පිරිසිදුකම හා ආරක්ෂාව පවත්වා ගැනීම.
【~】✪ ගමනාගමන නීතිවලට අනුකූලව වාහනය පැදවීම.
【~】✪ බෙදාහැරීම් ලේඛන හා වාර්තා නිසි ලෙස පවත්වා ගැනීම.
✅ ප්රතිලාභ :
【~】✪ මූලික වැටුප
【~】✪ අතිකාල දීමනා
【~】✪ පැමිණීමේ දීමනා
【~】✪ නවාතැන් පහසුකම් නොමිලේ
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, කරුණාකර ඔබගේ අයදුම්පත පහත විද්‍යුත් තැපෑලට හෝ WhatsApp මාර්ගයෙන් පහත අංකයට යොමු කරන්න. අයදුම්පතෙහි දුරකථන අංකයක් අනිවාර්යයෙන්ම සඳහන් කරන්න.
#📳 දුරකථන අංකය :
0777 815 906 (WhatsApp)
# 📧 ඊ-මේල් ලිපිනය :
careers@dsisamson.com
📪 ලිපිනය :
D. Samson & Sons (Pvt) Ltd,
Level 06, West Low Block,
World Trade Center, Colombo 01,
Sri Lanka.
DSI
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පාවහන් ආයතනය
අදම අප හා සම්බන්ධ වන්න!