💼 තනතුර : සැහැල්ලු වාහන රියදුරන්
=======================
💠 සුදුසුකම් :
【~】✪ කොළඹ අවටින් පදිංචි වීම
【~】✪ වයස අවුරුදු 20 – 45 අතර විය යුතුය
【~】✪ වලංගු සැහැල්ලු වාහන රියදුරු බලපත්රයක් හිමි විය යුතුය
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ සැහැල්ලු වාහන ආරක්ෂිතව ධාවනය කිරීම
【~】✪ නියමිත ස්ථානවලට භාණ්ඩ හෝ පුද්ගලයින් රැගෙන යාම
【~】✪ වාහනය පිරිසිදුව හා හොඳින් නඩත්තු කිරීම
✅ ප්රතිලාභ :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා අයඳුම් කරන්න.
#📳 දුරකථන අංකය : 077-7775203
# 📧 ඊ-මේල් ලිපිනය : lolc.ikman@gmail.com