Posted by
Pathum Fernando
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
තනතුර : රියදුරු බර වාහන පුහුණු
වයස : 24-55 අතර
Location : මොරටුව (අවටින් පමණි)
සැ.යු- අවම වශයෙන් අවුරුදු 5ක පළපුරුද්දක් තිබීම අත්‍යවශ්‍ය වේ !!
------------------------------------------------------------------------
✪බර වාහන පැදවීමේ අවම වශයෙන් වසර 5ක පලපුරුද්ද ඇති
✪ වලංගු රියදුරු බලපත්‍රයක් සහිත
✪ මූලික කාර්මික දැනුම සහ ප්‍රධාන නගර සහ තදාසන්න ප්‍රදේශ වල මාර්ග පිලිබඳව සාමාන්‍ය දැනුමක් සහිත
✪ මනා ශරීර සෞඛ්‍යයෙන් හෙබි
✪ වයස අවු. 24- 55 අතර
✪ මොරටුව අවට පදිංචිය සහිත
✪ දක්ෂ විනිත රියදුරන්
වරප්‍රසාද :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
# ස්ථිර සේවයට
# අතිකාල දීමනා (overtime pay)
# ණය ලබාගැනීමේ පහසුකම් (කොන්දේසි සහිතයි)
# පැමිණීමේ දීමනා
# වාර්ශික බෝනස් දීමනා
【~】✪ රුපියල් 70,000 කට ආසන්න මාසික වැටුපක්.
සම්මුඛ පරීක්ෂණ සදහා සතියේ දිනවල පෙ.ව 08.30 ත් ප.ව 3.00 ත් අතර පහත ලිපිනයට පැමිණෙන්න.
Srikantha Enterprises
නො.511/1A ගාලු පාර රාවතාවත්ත, මොරටුව
වැඩි විස්තර සදහා අමතන්න 0776601464 / 0765660711

