බර වාහන රියදුරෙක්
==============
සංජිව ඔටෝ මොබයිල් ලංකා (පුද්ගලික) සමාගම, මෝටර් රථ අමතර කොටස් ගෙන්වා බෙදා හරින ප්රමුඛ පෙලේ ආයතනයක කොළඹ ශාඛාව සඳහා දක්ෂ පළපුරුදු බර වාහන රියදුරෙක් වත්තල, පැලියගොඩ, කිරිබත්ගොඩ අවටින් අවශ්‍ය කර තිබේ.
Tel / W app: 075 90 88 888
e mail : sanjeewaautomobilelanka@gmail.com