දිවයිනේ ප්‍රමුඛතම රෙඩ්රික්ස් නිෂ්පාදකයා වන අපගේ රත්මලාන කර්මාන්තශාලාව සඳහා බර වාහන රිය සහයකයන් අවශ්‍යයි.
# 💼 තනතුර : බර වාහන රිය සහයකයන්
------------------------------------------------------------------------
# 💠 සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 45 ට අඩු
【~】✪ පළපුරුද්ද අවශ්‍යය නැත
# ✅ ප්රතිලාභ :
【~】✪ නවාතැන් පහසුකම් සැපයේ.
【~】✪ පැමිණීමේ දීමනා
【~】✪ ETF/EPF
【~】✪ වැටුප 45000 - 50000 අතර
සම්මුඛ පරීක්ෂණ සඳහා සතියේ දිනවල පෙරවරු 09.30 ත් පස්වරු 3.30 ත් අතර පහත ලිපිනයට පැමිණ හමුවන්න.
#📳 දුරකථන අංකය : 075 764 9412 / 076 932 0963
# 📪 ලිපිනය : ටෝකියෝ සුපර්මික්ස් (පුද්ගලික) සමාගම අංක 04, මාලිගාව පාර, රත්මලාන
Google location link - https://maps.app.goo.gl/WtpecdsJjgTggXE16