දිවයිනේ ප්‍රමුඛතම රෙඩිමික්ස් නිෂ්පාදකයා වන අපගේ පෑලියගොඩ කර්මාන්තශාලාව සඳහා බර වාහන රිය සහයකයන් අවශ්‍යයි.
# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : බර වාහන රිය සහයකයන්
------------------------------------------------------------------------
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ වයස අවුරුදු 45 ට අඩු.
【~】✪ පලපුරුද්ද අවශ්‍යය නැත.
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
【~】✪ නවාතැන් පහසුකම් සැපයේ.
【~】✪ පැමිණීමේ දීමනා.
【~】✪ ETF / EPF
【~】✪ වැටුප 45000.00 - 50000.00 අතර.
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
# ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණ සඳහා පහත සදහන් ස්ථානයට පැමිණෙන්න. #
# ✅ 📅 සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන දිනය 📅 : සතියේ දිනවල
# ✅ ⌚ සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙන වේලාව ⌚: පෙරවරු 09.30 ත් පස්වරු 3.30 ත් අතර
# ✅ 📌 සම්මුඛ පරීක්ෂණය පැවැත්වෙන ස්ථානය 📌 : ටෝකියෝ සුපර්මික්ස් මධ්‍යම වැඩ අංගනය, නව නුගේ පාර, පෑලියගොඩ.
Google location link - https://goo.gl/maps/Z7EuMYMc2kaYTmHL8
වැඩි විස්තර දැනගැනීම සඳහා මෙම දැන්වීමේ "𝐂𝐚𝐥𝐥 𝐄𝐦𝐩𝐥𝐨𝐲𝐞𝐫 | සේවායෝජකයා අමතන්න " හි සඳහන් දුරකථන අංකය හරහා විමසන්න.
තොරතුරු සඳහා අමතන්න. 011 290 7764/65, 076 314 5026/ 076 932 0963