About the role
තනතුර සම්බන්ධව
============
ජවසම්පන්න තරුණ ඔබට ගැලපෙන රැකියා අවස්ථාවක් අපෙන්
වරායෙන් හා වරායෙන් පිටත ප්‍රවාහනය කරන අඩි 40/20 කන්ටේනර් රථ සදහා රියදුරු ගෝලයන් (රථ සහායක මහතුන්) අවශ්‍ය කර තිබේ ප්‍රවාහන සමාගමක දිවයිනේ ප්‍රසිද්ධ කන්ටේනර් රථ සමාගසකි
මෙවර සා.ළෙ අසමත් වී රැකියාවක් සොයමින් සිටින පිරිමි ළමුන්ටද සම්බන්ධ වීමට හැක
----සුදුසුකම්---
# වයස අවු 18-46 අතර
# ආහාර නවාතැන් ආයතනික් ටී ශර්ට් ලබා දේ
# වැටුප 65000-90000 දක්වා
# රියදුරු වීමට බලාපොරොත්තු වන අයටද රථ පුහුණුව
# කොළඹ හා කොළඔට පිටත ප්‍රවාහනයට අවස්ථාව දුර ප්‍රවාහන අවස්ථා වලදී වැඩි කොමිස් මුදලක්
විස්තර ලබා ගැනීමට හා අයදුම් කිරීමට දු.ක 0705054692