Rs 2,000
Description
For sale by
Udani Devindi
Stay Alert: Avoid Online Scams
- Never share card details or OTPs, and always verify items in person before payment. ikman does not offer a delivery service. Stay vigilant!
එනවද පිටරටකට නිදන කාමරයක ජීවත් වෙන්න යන්න..😊
මහ විශාල මුදල් ඕනී නෑ දැන්..🙊
ඔන්න අපි ගෙනාවා ...
බෝවා මැරීරියල් එකේ කාපට් මැටීරියල් එක..😊😊
තනි පැත්තක විතරයි මේකේ බූල් එන්නේ..😊
ඉතින් සැනසීමෙන් සැහැල්ලුවෙන් නිදාගන්න..😊
පුංචි පැටියෙක් උනත් බය නැතුව තියා ගන්න..😊
ඔන්න ඔයාටත් දැන් අඩුම මිලට ඒකට අවස්තාව...
පාට කීපයකින් දැන් බෝවා බිම් කාපට් මැටීරියල් එකක් මිලදී ගන්න..😊
60 පළල..😊
කිලෝ එකට යාර 2 ත් 2 හමාරත් අතර..😊
ඔයාගේ කාමරයේ😊
කෑම කාමරයේ 😊
බබාගේ සෙල්ලම් කාමරයේ .😊
ඔයා කැමතිනම් මුළු ගෙදරම උනත්🫢
පික්නික් කාපට් එකක් විදිහට 😊
පහසුවෙන් ගෙනියන්න.😊
පහසුවෙන් පිරිසිදු කරගන්න..😊
කිලෝ එකකින් වර්ග අඩි 30 ක ප්රමාණයක් කවර් කර ගන්න පුලුවන්..😊
ටයිල් පොලවක විතරක්ම නෙවෙයි
සිමෙන්ති පොලවක උනත් අලවගන්න පුලුවන්..😊
දැන් පාර වර්ග හතරකින්..😊
ඔබ ලගට..
තනි කලු පාට😍
සුදු පාට😊
ලා දුබුරු පාට😊
තද නිල්😊
ලා රෝස පාට 😊
වගේ වර්ණ ගොඩකින්ම..😍මිලදි ගැනීමේ හැකියාව..
තොග ඉතා සීමිතයි..😊😊
කිලෝ එකක් 2000/=විතරමයි...