පානදුර පිහිටි වෙස්ටර්න් පේපර් ඉන්ඩස්ට්‍රීස් (පුද්) සමාගමේ ටොන් 1 ක ඩීසල් බොයිලේරුව ක්‍රියා කරවීම සඳහා බොයිලේරු යන්ත්‍ර ක්‍රියාකරුවෙකු අවශ්‍යව ඇත.
අවශ්‍යය සුදුසුකම් ;
බොයිලේරු යන්ත්‍ර ක්‍රියාකරවීම පිළිබඳ යෝග්‍යතා සහතිකය.
බොයිලේරු යන්ත්‍ර ක්‍රියාකරුවෙකු ලෙස අවම වසර 3 ක පළපුරුද්ද.
• සුදුසුකම් හා පළපුරුද්ද මත වැටුප සාකච්ඡා කරගත හැක.
ඉහත සුදුසුකම් සපුරා ඇති අයදුම් කරුවන් සම්මුඛ පරීක්ෂණ වලට සහභාගී වීම සඳහා පහත දුරකථන අංක ඔස්සේ අප අමතන්න.
076 - 8225079 / 076 - 0530062
වෙස්ටර්න් පේපර් ඉන්ඩස්ට්‍රීස් (පුද්) සමාගම,
අංක 248,
සයිමන් දියස් මාවත,
මාදුපිටිය, පානදුර