Blue Net (නිල් දැල)
තොග මිලට මිලදී ගත හැක.
තායිලන්තයේ නිෂ්පාදිත - High Quality
UV ප්රතිකාරකරනලද - UV Treated
අගලට කොටු -Mesh 16x16
📏 පළල: 0.9m,1.2m, 1.5m හෝ 1.8m | 📏 දිග: 30m
Made in Thailand
කුරියර් පහසුකම් ඇත.
🔹මඩ පොකුණට
🔹පොකුණ තුළ මත්ස්‍යයන් වෙන් කිරීමට
🔹මත්ස්‍ය අභිජනනයට
🔹වගාවන් ආවරණයට
🔹වැට ආවරණයට
🔹කරවල වේලන්න
🔹ලිං ආවරණයට
ජලයේත් ගොඩබිමෙත් දැඩි හිරු රශ්මියේත් ඕනෑම පාරිසරික තත්ත්වයකට ඔරොත්තු දෙනලෙස දිගුකල් පවතින ලෙස ශක්තිමත්ව නිෂ්පාදනය කර ඇත