@ පිළිගත් ව්‍යාපාරික (පුද්) ආයථනයට
පුරප්පාඩු .
# ඉතා ඉහළ අද්යපන සුදුසුකම් ඇති අය අවශ්‍ය නොවෙයි .
# ආයතනය තුළ සේවයට කිරීමට පවතින පුරප්පාඩු ස්ත්‍රී/ පුරුෂ .
@ සේවා ස්ථානය - ගාල්ල හා මාතර .
@ ඒ අවට ඕනෑම ප්‍රදේශය ක පදිංචි ඔබට ඉල්ලුම් කල හැකිය .
# මාතර ගාල්ල අම්බලන්ගොඩ අවට පදිංචි කරුවන් පදිංචි කාරිණියක් පමණක් අවශ්‍යයි .
# උදේ සවස යාමට ඒමට හැකියාව ඇති අය පමණයි .
# අමතරව පංති යන අය අවශ්‍ය නොවේයි.
# අපොස සාමාන්‍ය පෙළ/ උසස් පෙළ සමත් අය සහ
#අපොස සාමාන්‍ය පෙළ පෙනීසිටි අය ද අවශ්‍යයි .
# මාසික නිවාඩු 05 ක් ලබාදෙයි .
# රැකියාවේ රැදීසිටිම හා ඔබගේ දක්ෂතාවය මත වැටුප් ඒ සමගින් කොමිෂන් ලබාදේ .
අමතා දිනයක වෙන්කරගෙන පැමිණෙන්න . 077 22 68 402 .