*** දෙහිවල පිහිටි ආයතනයක් සඳහා යතුරුපැදි රියදුරු රැකියා ඇබෑර්තු ***
දිවයිනේ කීර්තිමත් සන්නාම නාමයන් සහිත අපගේ ආයතනයට පලපුරුදු යතුරුපැදි රියදුරු මහතුන් අවශ්‍යයි.
✅ සැහැල්ලු වාහන බලපත්‍ර තිබීම අනිවාර්ය වේ
✅ 50,000 වැඩි මාසික වැටුප්
✅ ස්ථීර රැකියාවකි
✅ වයස 30 - 55 පිරිමි
✅ අතිකාල දීමනා (OT)
✅ දිරි දීමනා
✅ පැමිණීමේ දීමනා
✅ ප්‍රවාහන දීමනා
✅ බෝනස් දීමනා
✅ ETF / EPF දීමනා
දිවයින පුරා ප්‍රදේශ වලින් කඩිනම් බඳවා ගැනීම්
කොළඹ අවට පුද්ගලයන් විශේෂ යි
බඳවා ගැනීම් දෙහිවල කාර්යාලය තුල සතියේ දිනවල උදේ 09.00 සිට සවස 03.00 දක්වා සිදු කෙරේ
📞වැඩි විස්තර සඳහා අදම අමතන්න....
076 693 1163