Mountain Bicycle
අඩුපාඩු ටිකක් ඇත.
ටයර්,ටියුබ් හොදම තත්වයෙ ඇත.
පිටුපස රෝදයෙ රිම් එක දැමිය යුතුය.
පැටල් දෙක හොදයි.
බ්රේක් කේබල් නැත.බ්රේක් පැඩල් හොදම තත්වයෙ ඇත.
ශීට් එකක් දැමිය යුතුය.
වෙන මුකුත් අවුල් නැත..