ජියර් නැ බයික්කේ පොඩි කෙනෙක් ගොඩක් හොදයි හොදම තත්වේ තියේ ෆුල් පෙන්ට් කරලා බෙරෙක් කෙබල් සෙරම අලුත් එවා සිට් බාර් සිට් එක ඉදන් අලුත් එවා ඉස්සරහ ආපු ටයර් පස්ස අලුත් ටයර් එකක් දාලා පස්සේ ටයර් එකේ තියේ 70% තත්වේ ඉස්සරහ 50% තත්වේ තියේ
ගන්න කෙනෙක්ට ගාන වෙනසක් කරලා දෙන්නම්