Modern Mesh Office Chair – නවීන Mesh කාර්යාල පුටුව
නවීනත්වය • සුවපහසුව • ආකර්ෂණීය නිමාව
කාර්යාලයට, Home Office එකට හෝ Computer Table එකට අලංකාරව ගැළපෙන Modern Mesh Office Chair එකක්.
Breathable Mesh Back – දිගු වේලාවක් වාඩි වී වැඩ කිරීමට පහසුයි
Comfortable Seat Cushion – සුවපහසු වාඩිවීමක් සඳහා
360° Swivel Design – පහසුවෙන් හැරවිය හැක
Smooth-rolling Wheels – පහසුවෙන් ගමන් කළ හැක
Chrome Finish Base – Premium & stylish look එකක්
Modern & Professional Design – කාර්යාලයට අලංකාර පෙනුමක්
ඔබේ වැඩබිමට නවීන පෙනුමක් සහ උපරිම සුවපහසුවක් එක් කරගන්න!
Quality | Comfort | Modern Design
contact us 0770665301