ඔබගේ ඇඳුම් පිළිවෙළට හා ලස්සනට තබාගන්න හොඳම විසඳුම!
ශක්තිමත් නිමාවකින් නිර්මාණය කළ මෙම Cloth Hanger එක නිවසට, කාර්යාලයට, හෝ ඇඳුම් වෙළඳසැල් සඳහා ඉතා සුදුසුයි.
ශක්තිමත් හා කල්පවතින නිමාව
වැඩි ඇඳුම් ප්‍රමාණයක් පහසුවෙන් එල්ලිය හැක
නවීන හා ආකර්ෂණීය මෝස්තරය
භාවිතයට පහසු, ඉඩ ඉතිරි කරන සැලසුම
📞 අදම ඇණවුම් කර ඔබගේ අවශ්‍යතාවයට ගැලපෙන හොඳම Cloth Hanger එක ලබාගන්න!
contact us 0770665301