අප දිවයිනේ ප්රමුඛ පෙලේ කුළුබඩු නිෂ්පාදනය හා බෙදාහැරීම සිදුකරන සමාගමේ ආපන ශාලාව සඳහා පහත සඳහන් තනතුරු සඳහා වෘත්තියමය පළපුරුද්දක් සහිත වයස අවුරුදු 25 - 50 ත් අතර, කළුතර අවට ස්ටීර පදිංචිය සහිත දක්ෂ කාර්්යශූර අයදුම්කරුවන් බඳවා ගැනේ.
• බේකරි සහායක (Bakery Helpers)
විජය නිෂ්පාදන (පුද්ගලික) සමාගම,
දොඩන්ගොඩ,
කළුතර
විමසීම් : 0770036617