වාද්දුව ප්‍රදේශයේ පිහිටි අප ආයතනයේ ඖෂධ බෙදාහැරීමේ අංශය සඳහා බෙදාහැරීමේ සහයකයින් බඳවා ගැනේ.
✅ සුදුසුකම්
වයස අවුරුදු 18 – 40 අතර පිරිමි අයෙකු වීම.
සැහැල්ලු වාහන රියැදුරු බලපත්‍රයක් තිබීය යුතුය.
වාද්දුව අවටින් නම් විශේශයි.
අවංක, උත්සාහවන්ත සහ නීරෝගී අයෙකු වීම.
කණ්ඩායමක් සමඟ කාර්යක්ෂමව වැඩ කිරීමේ හැකියාව.
වගකීමෙන් යුතුව සහ වෙලාවට වැඩ කිරීමේ කැපවීම.
භාණ්ඩ පැටවීම සහ බෑම සඳහා ශාරීරිකව සුදුසු වීම.
📌 ප්‍රධාන වගකීම්
ඖෂධ නිෂ්පාදන ෆාමසි, රෝහල්, ආයතන සහ ඖෂධ ගබඩා කරන වෛද්‍යවරුන් වෙත නියමිත කාලය තුළ බෙදාහැරීම.
නිෂ්පාදනවල ගුණාත්මකභාවය සහ ආරක්ෂාව රැකෙන පරිදි භාණ්ඩ පැටවීම සහ බෑම.
පිටත් කිරීමට පෙර ඉන්වොයිසි, ප්‍රමාණ, SKU අංක සහ බෙදාහැරීමේ ලේඛන නිවැරදිව පරීක්ෂා කිරීම.
දෛනික කටයුතු සුමටව සිදු කිරීමට මෙහෙයුම් (Operations) කණ්ඩායම සමඟ සම්බන්ධීකරණයෙන් කටයුතු කිරීම.
බෙදාහැරීමේ වාහනයේ පිරිසිදුකම, සෞඛ්‍යාරක්ෂාව සහ ආරක්ෂක ප්රමිතීන් පවත්වාගෙන යාම.
බෙදාහැරීම් සිදු කරන අවස්ථාවලදී පාරිභෝගිකයන්ට මිත්‍රශීලී, ගෞරවනීය සහ වෘත්තීයමය සේවාවක් ලබා දීම.
අයදුම් කිරීම සදහා
0776111636 / 0711199444
යන whatsapp අංක වෙත ඔබගේ විස්තර යොමු කරන්න.
නැතිනම් "Apply Now" බොත්තම ක්ලික් කර ඔබගේ අයදුම්පත යොමු කරන්න.
💼 Delivery Assistant
Delivery Assistants are being recruited for the Pharmaceutical Distribution Division of our company located in Wadduwa.
✅ Requirements
Male candidate aged between 18 and 40 years.
Must possess a valid light vehicle driving licence.
Candidates residing in or around Wadduwa will be given preference.
Passed G.C.E. Ordinary Level Examination.
Previous experience in delivery, logistics, warehousing, or operational support is an advantage.
Good communication and interpersonal skills.
Ability to work both independently and as part of a team.
Physically fit and capable of loading and unloading goods.
Reliable, punctual, and customer-focused.
📌 Key Responsibilities
Deliver pharmaceutical products to pharmacies, hospitals, institutions, and stocking doctors within scheduled timelines.
Load and unload products carefully while maintaining product quality and safety.
Verify invoices, quantities, SKUs, and delivery documents before dispatch.
Work closely with the Operations team to ensure smooth day-to-day delivery activities.
Keep the delivery vehicle clean and maintain hygiene and safety standards.
Provide friendly, professional, and courteous service to customers during deliveries.
How to Apply
Send your details via WhatsApp to 077 611 1636 or 071 119 9444.
Alternatively, click the "Apply Now" button to submit your application.

- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

විලාසිතා අලෙවි සහයක - පානදුර
ODELAUTH AGENTKalutara, Sales and Marketing35 days
කාර්යාල සහයක
Sporting TimesMEMBERKalutara, Office Administration and Operations12 days- FEATURED

පාරිභෝගික සේවා සහායක - වස්කඩුව
𝐊𝐞𝐞𝐥𝐥𝐬 CareersAUTH AGENTKalutara, Customer Service21 days 
ප්රදර්ශනාගාර වෙළඳ සහායක (කාන්තා / පිරිමි)
𝐃𝐒𝐈 | D. Samson & Sons (Pvt) LimitedMEMBERKalutara, Retail and Showroom26 days
