💼 තනතුර : පුහුණු රසායනාගාර සහයක (Trainee Lab Assistant)
💠 සුදුසුකම් :
【~】✪ විද්‍යාව, ගණිතය සහ ඉංග්‍රීසි යන විෂයයන් සමග අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සමත් වී තිබීම.
【~】✪ වයස අවුරුදු 18-30 ට අඩු වීම.
【~】✪ ජාතික වෘත්තීය තාක්ෂණ පුහුණු පාඨමාලාව (NVQ) හැදෑරූ අයට අමතර වාසියක් වනු ඇත.
💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ රසායනාගාර කටයුතු සඳහා සහාය වීම.
【~】✪ තීන්ත නිෂ්පාදනයට අදාළ රසායනික පරීක්ෂණ හා විශ්ලේෂණ කටයුතු සිදු කිරීම.
【~】✪ රසායනාගාර උපකරණ හා ද්‍රව්‍ය නිසි ලෙස පවත්වා ගැනීම.
【~】✪ පරීක්ෂණ ප්‍රතිඵල වාර්තා කිරීම හා ලේඛනගත කිරීම.
【~】✪ රසායනාගාරයේ පිරිසිදුකම හා ආරක්ෂාව පවත්වා ගැනීම.
✅ ප්රතිලාභ :
【~】✪ මූලික ආරම්භක වැටුප - රු. 40,000/=
【~】✪ මාසික පැමිණීමේ දීමනාව - රු. 5,000/=
【~】✪ වාර්ෂික ප්‍රසාද දීමනාව - මූලික වැටුප් 3ක් පමණ
【~】✪ නේවාසික ප්‍රතිකාර සඳහා වෛද්‍ය රක්ෂණය හා වෛද්‍ය පරීක්ෂණය
【~】✪ දිනපතා අනිවාර්ය අතිකාල දීමනා
【~】✪ ආහාර දීමනා
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්‍රසාද රැසක් පිරිනැමේ.
✅ ඉල්ලුම් කළ යුතු ආකාරය :
ඉහත තනතුර සඳහා සුදුසුම පුද්ගලයා ඔබ නම්, කරුණාකර සම්පූර්ණ විස්තර සහිත අයදුම්පතක් පහත ලිපිනයට හෝ විද්‍යුත් තැපෑලට යොමු කරන්න. වැඩි විස්තර සඳහා පහත දුරකථන අංක අමතන්න.
#📳 දුරකථන අංකය :
077 340 3355 / 077 020 5719
# 📧 ඊ-මේල් ලිපිනය :
careers@asianpaintscauseway.com
📪 ලිපිනය :
මානව සම්පත් කළමනාකරු,
මානව සම්පත් අංශය,
කෝස්වේ පේන්ට්ස් ලංකා (පුද්.) සමාගම,
පානදුර.
ඒෂියන් පේන්ට්ස් කෝස්වේ
ශ්‍රී ලාංකික තීන්ත කර්මාන්තයේ ප්රමුඛ නාමය
අදම අප සමඟ එක්වී ඔබේ වෘත්තීය අනාගතය ගොඩනගන්න!