💠 දිවයින පුරා බඳවාගැනීම් 💠
බෙදාහැරීමේ රයිඩර් (පිරිමි / කාන්තා ) - මහනුවර
[ ත්රි රෝද රථ / කාර් / මෝටර් බයිසිකල් ]
# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : බෙදාහැරීමේ නියෝජිතවරුන් (පිරිමි/කාන්තා )
====================================================
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ · වලංගු වාහන බලපත්රයක් සහ ජාතික හැඳුනුම්පතක් අනිවාර්ය වේ
【~】✪ · රියදුරෙකු ලෙස වැඩ කිරීමේ අත්දැකීම් අමතර වාසියකි
【~】✪ · ත්රීරෝද රථයක්, කාර් රථයක් හෝ මෝටර් බයිසිකලයක් තිබිය යුතුය
【~】✪ · රථවාහන නීති උල්ලංඝනයන් නොමැති හොඳ රියදුරු වාර්තාවක්
【~】✪ · ඉංග්රීසි කියවීමට හා තේරුම් ගැනීමට ඇති හැකියාව වාසියකි
【~】✪ · සුදුසුකම් ලැබීමට වයස අවුරුදු 21 - 40 අතර විය යුතුය
【~】✪ · ශ්රී ලංකාවේ මාර්ග පිළිබඳ මනා දැනුම
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්රසාද :
ආකර්ශනීය වැටුපක් සහ අනෙකුත් වරප්රසාද රැසක් පිරිනැමේ.
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයඳුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත තනතුර සඳහා සුදුසූම පුද්ගලයා ඔබ නම්, මෙම දැන්වීමේ "Apply for this job" හරහා හෝ පහත සඳහන් දුරකථන අංකය හරහා අයඳුම් කරන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 074 340 8778
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 074 279 1142