බෙදාහැරීමේ නියෝජිත වරුන්/වරියන් (යතුරුපැදි) - කඩුවෙල
බෙදාහැරීමේ නියෝජිතයෙකු ලෙස කටයුතු කර මසකට රු. 80,000 වඩා වැඩි මුදලක් උපයාගන්න!!
දිවයිනේ ප්‍රධානපෙලේ කූරියර් සමාගමක් (Courier Company) වන අපගේ කඩුවෙල ශාඛාවේ කටයුතු සඳහා පුහුණු/ නුපුහුණු බෙදාහැරීමේ නියෝජිත වරුන්/වරියන් (යතුරුපැදි) අවශ්‍යය කර ඇත.
ඉක්මණින් බඳවා ගැනීම් කරනු ලැබේ.
අවශ්‍යය සුදුසුකම්,
වයස අවු 18 - 50 අතර
යතුරුපැදියක් තිබීම අත්‍යාවශ්‍ය වේ.
ස්මාර්ට් ජංගම දුරකථනයක් අවශ්‍යය වේ.
පදිංචිය හොරණ, අරංගල, කහන්තොට, මාලඹේ අවට නම් වඩාත් සුදුසු වෙ.
අපෙන් ඔබට,
ඉහල වැටුපක් සහිත ස්ථිර රැකියාවක්
කාර්යයාල සිම්පතක්
දක්ෂතාවය මත ඉහල කොමිස් මුදලක්
විමසන්න - 0743909301
DOMESTIC EXPRESS PVT LTD