ඔබ වෙළඳ නාම ප්‍රවර්ධකයෙකු වීමට සූදානම්ද?
රටේ හොඳම රූපලාවන්‍ය සන්නාම සමාගම සමඟ එක්වන්න.
අවම සුදුසුකම්-
- OL / AL
- Beauty and Cosmetics certificate or Diploma
- වයස අවුරුදු 22 - 35
- විශිෂ්ට සන්නිවේදන කුසලතා
වැටුප 65,000/= සිට 75,000/= දක්වා !
ප්‍රදේශ,
නුගේගොඩ / මොරටුව / රාජගිරිය