✨ රූපලාවන්‍ය ක්ෂේත්රයේ රැකියාවක් සොයන ඔබට අගනා අවස්ථාවක්! ✨
හෝමාගම පිහිටි අපගේ රූපලාවන්‍යාගාරය සඳහා නුපුහුණු රූපලාවන්‍ය ශිල්පිනියන් වහාම බඳවා ගැනේ.
✨ ඔබට ලැබෙන අවස්ථාවන්:
🏆 ප්‍රවීණ ශිල්පිනියක යටතේ නොමිලේ ප්‍රායෝගික පුහුණුව!.
💰 පුහුණු කාලය තුළදීත් වැටුප්.
🌸 සුහදශීලී සහ ආරක්ෂිත සේවා පරිසරයක්.
📈 කෙටි කලකින් වෘත්තීය මට්ටමේ ශිල්පිනියක වීමට මග පෙන්වීම.
අප සොයන්නේ:
*රූපලාවන්‍ය ක්ෂේත්රය පිළිබඳ දැඩි උනන්දුවක් ඇති,
*පිරිසිදුව හා පිළිවෙලට කටයුතු කරන,
*පාරිභෝගික සේවයට ලැදි තරුණියන්ය
👩🦰 වයස් සීමාව:
18 – 24
📍 ස්ථානය: හෝමාගම
📞 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න - 77 496 3537