💎✨ ඔබගේ අනාගතය වර්ණවත් කරන රැකියාව අපගෙන්....!!! ✨💎
🏆 සම්මානයන්ගෙන් පිදුම්ලත්, විශිෂ්ටත්වය, විශ්වාසය හා ගුණාත්මකත්වය සමඟ දිනෙන් දින ඉදිරියට යන Salon Apsara සමූහයට එක්වීමට ඔබටත් මහගු අවස්ථාවක්.....!!!! 🏆❤️
🌸🌸🌸🌸🌸
💄 ඔබත් නිර්මාණාත්ම හැකියාවන්ගෙන් පිරිපුන්, පුහුණුවීමට කැමැත්තක් සහ කැපවීමක් ඇති රූපලාවණ්‍ය ශිල්පිණියක් / ශිල්පියෙක් හෝ රූපලාවණ්‍යාගාර සහායිකාවක් වීමට අදහසක් ඇති ආධුනිකයකුනම්, අප සොයන්නේ ඔබ විය හැකියි...!!! 💖✨
👉 (නුපුහුණු රූපලාවණ්‍ය ශිල්පිණියන් / ශිල්පීන්, රූපලාවණ්‍යාගාර සහායිකාවන් – Trainee / Assistant)
🌸🌸🌸🌸🌸
🎯 මෙය සාමාන්‍ය රැකියාවක් නොව – ඔබගේ සිහිනය වෘත්තියක් බවට පත් කරන මහගු අවස්ථාවක්..!!! 💎
💼 රැකියා තනතුර:
💋 Beautician – Trainee / Assistant
👩🦰 වයස් සීමාව:
18 – 30
💰 වැටුප + ආදායම:
🔥 රු. 20,000 සිට 100,000+ දක්වා
💎 ඔබගේ දක්ෂතාව, කැපවීම හා සේවා ගුණාත්මකත්වය මත විධයක ශ්‍රේණියේ වැටුපක් දක්වා ඉහලට යාමේ මහගු අවස්ථාවක්...!!! 💎💎💎
🌟 ඔබට ලැබෙන විශේෂ වාසි:
✨ ⏱ අතිකාල දීමනා
✨ 🎁 දක්ෂතාව මත විශේෂ දිරිදීමනා
✨ 🎁 බෝනස් දීමනා
✨ 🏠 නොමිලේ නවාතැන් පහසුකම් (කාන්තා පමණි)
✨ 📍 දුරපලාත් අයදුම්කරුවන්ට විශේෂ ප්‍රමුඛත්වය
✨ 📈 පුහුණුව + වෘත්තීය දියුණුව + ප්‍රගතිය
🌐 Extra Advantage:
🗣 දෙමළ හෝ ඉංග්‍රීසි කතාකිරීමට හැකි වීම අතිරේක සුදුසුකමක් සේ සැලකේ.... ❤️
📍 ස්ථානය: කොට්ටේ
🏠 රූපලාවණ්‍යගාරය: Salon Apsara
🌟🌟🌟🌟🌟
📣 ඔබත් වෙනසක් සොයන කෙනෙක්නම්....?
👉 ඔබගේ CV එක
📲 WhatsApp / 📧 Email / 🌐 ikman.lk හරහා යොමුකර
👉 පහත අංක වලට අමතා Interview සදහා අදම දිනයක් වෙන්කරගන්න..!
☎ 076 924 2426
☎ 071 585 5017
📧 salonapsa@gmail.com
💖✨ ඔබගේ හැකියාවන්ට උපරිම වටිනාකමක් ලබාගන්න – Salon Apara ✨💖
💎✨ A job that adds bright to your future from us...!!!! ✨💎
🏆❤️ Here’s a valuable opportunity for you to join the award-winning Salon Apsara Group, which continues to grow day by day with excellence, trust, and quality! ❤️🏆
🌸🌸🌸🌸🌸
💄 If you are a creative and dedicated beauty professional, eager to learn and committed to growth or a beginner aspiring to become a beautician or salon assistant, you might be the one we are looking for! 💖✨
👉 (Untrained Beauticians / Salon Assistants – Trainee / Assistant)
🌸🌸🌸🌸🌸
🎯 This is not just an ordinary job, it is a golden opportunity to turn your dream into a career...!!!! 💎
💼 Job Position:
💋 Beautician – Trainee / Assistant
👩🦰 Age Limit:
18 – 30 years
💰 Salary + Income:
🔥 From LKR 20,000 up to LKR 100,000+
💎 Based on your skills, dedication, and service quality, you have an excellent opportunity to progress to higher salary levels! 💎💎💎
🌟 Special Benefits:
✨ ⏱ Overtime allowances
✨ 🎁 Skill-based incentives
✨ 🎁 Bonus payments
✨ 🏠 Free accommodation (for females only)
✨ 📍 Special priority for applicants from outstation areas
✨ 📈 Training + career development + advancement opportunities
🌐 Extra Advantage:
🗣 Ability to speak Tamil or English will be considered an additional qualification ❤️
📍 Location: Kotte
🏠 Salon: Salon Apsara
🌟🌟🌟🌟🌟
📣 Are you someone looking for a change?
👉 Send your CV via
📲 WhatsApp / 📧 Email / 🌐 ikman.lk
👉 Or call the numbers below today to schedule your interview...!
☎ 076 924 2426
☎ 071 585 5017
📧 salonapsa@gmail.com
💖✨ **Give maximum value to your talents — Salon Apsara awaits you

- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.

Trainee Beautician -Maharagama
Dr Skin LabRs 52,000 - 90,000MEMBERColombo, Beauty & Hairdressing49 days- FEATURED

Trainee / Trained manicurist & pedicurist
SPA CEYLON - Ayurveda WellnessMEMBERColombo, Beauty & Hairdressing11 days - FEATURED

Trainee / Trained manicurist & pedicurist
SPA CEYLON - Ayurveda WellnessMEMBERColombo, Beauty & Hairdressing11 days

