SALON VACANCIES AT THALAWATHUGODA | COLOMBO
තලවතුගොඩ නගරයේ ප්‍රධාන මංසන්ධියෙහි පිහිටි සැලෝන් එකක් සදහා | SALON VACANCIES IN THALAWATHUGODA LOCATED AT THE MAIN JUNCTION
රූපලාවන්‍ය සහ කොණ්ඩා සැකසුම් ශිල්පිනියන් | BEAUTICIANS AND HAIRDRESSERS බඳවා ගනු ලැබේ
✅ කාන්තා/ පිරිමි | Female/ Male
✅ පූර්ණ කාලීන/ අර්ධ කාලීන | Full Time/ Part Time
✅ පුහුණු/ නුපුහුණු | Trained/ Untrained
සුදුසුකම්
◊ NVQ 4 / Diploma පාඨමාලාවක් හදාරා සිටීම හෝ හදාරමින් සිටීම සහ
අවම වශයෙන් මාස 6 ක පළපුරුද්දක් තිබීම.
◊ ඔබ පාඨමාලාවක් හදාරා නැතත්, මනා පුහුණුවකින් සහ පළපුරුද්දකින් යුක්ත නම්
අප වෙත අයදුම් කරන්න
◊ ඔබ පාඨමාලාවක් හදාරා නැති නමුත් කිසියම් කුසලතාවක් ඇත්නම්, අප වෙත
අයදුම් කරන්න
◊ Threading, Facial, Haircut, Waxing, Dressing, Makeup, Manicure,
Pedicure and Nail පිළිබඳ විශේෂඥතාව
ඉහත සඳහන් සේවාවන්ගෙන් කිහිපයක් දැන සිටීමත් ප්‍රමාණවත් වේ
◊ Haircut පිළිබඳ පළපුරුද්දක් තිබීම අමතර වාසියක් වේ
සුදුසුකම් සහ දක්ෂතාවයන් මත සිත් ඇදගන්නා සුළු වැටුප් (Rs.30,000-Rs.150,000)
Attractive salaries based on qualifications and skills
එන්න අප හා එක්වී වෘත්තීය, මිත්‍රශීලී සහ නම්‍යශීලී සැලෝන් පරිසරයක
ඔබත් කොටස්කරුවෙකු වන්න……
Come join us and be a part of a professional, friendly, and flexible salon environment……
⇒ Call /Whatsapp your CV: 0772894070/ 0775804070
⇒ Email: accumcs@gmail.com