Premium Banquet Chair – Elegant & Durable
හෝටල් | උත්සව ශාලා | සම්මන්ත්රණ | වෙඩින් හා විශේෂ උත්සව සඳහා කදිමයි!
ගෝල්ඩ් ෆිනිෂ් කළ ශක්තිමත් රාමුව
අලංකාර රතු වර්ණයේ සුවපහසු Cushion Seat & Back
ආකර්ෂණීය හා වෘත්තීය පෙනුම
දිගුකාලීන භාවිතයට සුදුසු ශක්තිමත් නිමාව
උත්සව සහ Banquet Hall සඳහා විශේෂයෙන් ගැළපේ
ඔබේ උත්සව ශාලාවට Elegant Look එකක් එක් කරන Premium Banquet Chairs!
📞 අදම විමසන්න!