About the role
About the role
මරදාන රාජගිරිය ශාඛා සදහා බදවා ගැනීම්
ප්‍රසිද්ධ වානිජමය බැංකු සහ මූලය ආයතනයක මේ දිනවලදී කැඳවීම කඩිනමින් සිදු කරනු ලබයි.
# පුහුණුව අනවශ්‍ය වන පුහුණු කර බඳවා ගැනීම් සිදුකරයි.
# වයස අවුරුදු 18/40 අතර රැකියාවක් බලාපොරොත්තු වෙන් සිටින සාමාන්‍ය පෙළ පෙනී සිටි ඕනෑම අයෙකුට අයදුම් කර හැක.
# ඉංග්‍රිසි දැනම අවශ්‍ය වේ
#පුහුණු කර බඳවා ගැනීම් සිදුකිරීමේදී පහත තනතුරු සඳහා අවස්ථාව ඇත ලිපිකරු, ගිණුම් ලිපිකරු, කාර්යාල කාර්ය සහයක ,දුරකථන ක්‍රියාකරුවන්,අංශ සඳහා බඳවා ගැනීම් සිදු කරනු ලබයි.
ප්රතිලාභ-:
#පුහුණු කාලය තුළද 55000-70000 වැටුප් ගෙවනු ලබයි.
#පුහුණුවෙන් පසු 50000/100000 අතර වැටුපා හා දීමනා.
#ඔබ පදිංචි ප්‍රදේශයටම රැකියාව හා පුහුණුව.
# ඔබ අධ්‍යාපන කටයුතු හදාරන අයෙකු නම් ආයතනය තුළින් ඒ සඳහා අවශ්‍ය නිවාඩු සහ මූල්‍යමය සහන ලබාදේ.
වැඩි විස්තර සදහා අප නිලදාරින් අමතන්න. 0705054692
අප නිලධාරීන් සම්බන්ධ කරගැනීමක් සිදුකිරීමට නොහැකි වූූ අවස්ථාවකදී තොරතුරු විමසා whatsapp මඟින් කෙටි පණිවිඩයක් යොමු කරන්න. 0767678037