බේකර්වරුන්ට රැකියා ඇබෑර්තු කොට්ටාව...
වසර විස්සකට අධික බේකරි ක්ෂේත්රයේ නියැලෙන බේකරි සමාගමක රැකියා ඇබෑර්තු.
ඉහල වැටුප් සමග නවාතැන් සහ ආහාර පාන නොමිලේ...
වයස අවුරුදු 20-30 අතර අය විශේෂයෙන් සලකා බැලේ.
පළපුරුදු කරි වර්ග සෑදීමේ සහ බේකරි අත්දැකීම් සහිත බේකරිකරුවන් අවශ්‍ය කර තිබේ.( Bakery chef)
ඉතා ඉහල මාසික වැටුප් සමගින් වැදගත් සමාගමික සංස්කෘතියක් තුළ රැකියාව කරන්න අවස්ථාවක්.
Commis II තනතුර විශේෂයි.
අදම අමතන්න
0715226931
WhatsApp your CV to :