23500න් වාරික 48ක් තියෙනවා
අතට 120000ක් ඕනේ
සම්පුර්ණ මුදල 1248000ක් වෙනවා
🌟පළමු අයිතිකරු
🌟නිවසේ භාවිතය
🌟අඩුපාඩු කිසිවක් නොමැත
🌟හොදම තත්වයේ වාහනයක් සොයායන්නෙකුට
🌟ඇරියස් කිසිවක් නොමැත
🌟හරියට ගෙවන්යන අවංක කෙනෙකුට දෙනවා
🌟ගැනුම් කරුවන් පමණක් අමතන්න