හොඳම තත්ත්වයේ තියෙනව..අලුත්ම බැටරිය..ටයර් 80%..paint 95%..දිරුම් නැත..ඔරිජිනල් තට්ටු..වැල්ලම්පිටිය බෆල් සෙට් සවිකර ඇත..දෙවන අයිතිකරු..