Rs 1,375,000
Description
For sale by
sachi
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
ඔරිජින්ල් පෙන්ට් ටින් බොඩි පොඩි ටින්කර් වැඩ ටිකක් තියේ ඔය ෆොටෝ වල තියෙන ටික ඇන්ජින් රනින් කිසිම අවුලක් නැ රෙද්දත් අලුතින් ගහලා තියෙන්නේ බදවල් වල එහෙම දිරුම් මොකුත් නැ අඩු පාඩු ටිකට මිල තව පොඩි වෙනසක් කරලා දෙනවා cup set පින් එක ගහන්න ඔනි රනින් හොදටම හොද. ගෙදර තනි පවිච්චිය මේ මස ඇතුලත උනොත් විතරයි විකුනන්නේ. බැටරි අලුත් ෆිනෑන්ස් ලක්ෂ 10 ගන්න පුලුවන්