මිල සාකච්ඡා කර ගත හැක
දැනට ෆිනෑන්ස් නොමැත
ඉංගිරියේ තියෙන්නෙ
මූලික ගෙවීම 340,000/-
සම්පුර්න මුදල 1,545,000
පදින්න ගන්න කෙනෙකුට වටිනවා
එන්ජින් රනින් සුපිරි 100%
ඔරිජිනල් තත්වයේ වාහනයක් සොයන්නෙකුට♨️
කරන්න වැඩ කිසිවක් නොමැත
නිවසේ පරිහරණය කර ඇත
දෙවන අයිතිකරු 🎯
අලුත් පේන්ටි 💯
ඔරිජිනල් බොඩි 💯
එන්ජිම 💯
හෑන්ඩ් බ්රේක් වැඩ📣
හොඳම තත්වයේ ඇත
අදායම් බලපත්රය සහ රක්ෂණය ඉදිරියට ඇත