Rs 1,245,000
Description
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
බලසම්පන්න Engine එකක්, නවීන Features සහ විශ්වාසනීය Bajaj Quality එක සමඟින් ඔබේ Brand New Three Wheeler එක අදම SJ Motors වෙතින් ලබාගන්න! 🚖🔥
💰 මූලික ගෙවීම: Rs. 1,245,000/=
💵 මිල: Rs. 2,075,000/=
🚚 RMV / Transport Charge: Rs. 25,660/=
BAJAJ RE PETROL THREE WHEELER – ප්‍රධාන විශේෂාංග
🚀 236.2cc EFI 4-Valve Engine – බලසම්පන්න සහ කාර්යක්ෂම ධාවනයක්.
📟 Digital Meter – අවශ්‍ය තොරතුරු පහසුවෙන් නිරීක්ෂණය කරන්න.
💡 Multi-Focus Reflector Headlamp – පැහැදිලි සහ වැඩි Visibility එකක්.
📻 FM Radio & MP3 Player – ගමන අතරතුර විනෝදයෙන් යන්න.
🔌 USB Charging Port – ජංගම දුරකථනය පහසුවෙන් Charge කරගන්න.
🛑 Idle Start & Stop System – ඉන්ධන ඉතිරි කිරීමට උපකාරී වේ.
⚙️ Double-Acting Hydraulic Shock Absorbers – වැඩි සුවපහසුවක් සහ Smooth Ride එකක්.
🔙 In-Hand Reverse Gear – පහසුවෙන් Reverse කිරීම සඳහා.
✅ ඔබට ගැළපෙන ගෙවීම් සැලසුම්
අවම මූලික ගෙවීමක් සමඟ ලේසි ලීසිං පහසුකම් ලබාගෙන ඔබේ Brand New Three Wheeler එක අදම අරගෙන යන්න. 💵📋
Option 01 - Central Finance Company PLC
💰 මූලික ගෙවීම: Rs. 1,245,000/=
මාසික වාරික (Monthly Installments):
🗓️ අවුරුදු 5 - Rs. 22,680/=
🗓️ අවුරුදු 4 - Rs. 26,140/=
🗓️ අවුරුදු 3 - Rs. 32,000/=
🗓️ අවුරුදු 2 - Rs. 44,000/=
🗓️ අවුරුදු 1 - Rs. 80,500/=
📍 SJ Motors – කළුතර
Brand New Three Wheeler එකක් විශ්වාසයෙන් ගන්න හොඳම තැන SJ Motors! 🚖🌟





