Rs 1,469,400
Description
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
⚡ අනාගතය වෙනස් කරන අලුත්ම Bajaj WEGO ඉලෙක්ට්‍රික් ත්‍රිරෝද රථය දැන් SJ Motors වෙතින්! ⚡
ඉන්ධන වියදම් ගැන තවත් වද වෙන්න එපා! 🛑 පරිසර හිතකාමී, ලාභදායී සහ සුවපහසු ගමනක් සඳහා Bajaj WEGO අදම ඔබේ කරගන්න. 🛺✨
✅ සුවිශේෂී පහසුකම්:
🔋 බලගතු 9.2 kWh ලිතියම් අයන් (Lithium-Ion) බැටරිය
🛣️ එකම Full charge එකෙන් 150 km ට වැඩි දුරක් ගමන් කිරීමේ හැකියාව (සහතික කළ දුර ප්‍රමාණය)
🔌 කිසිම කරදරයක් නැතුව නිවසේදීම පහසුවෙන් චාජ් කරගැනීමේ හැකියාව
🤝 වසර 40කට වැඩි ඩේවිඩ් පීරිස් සමාගමේ විශ්වාසනීය අලෙවියෙන් පසු සේවාව
මිල රු. 2,449,000/=
📌 මූලික ගෙවීම (Downpayment): Rs. 1,469,400 💵
RMV / Transport Charge - 25,660/=
මාසික වාරික (Monthly Installments):
🗓️ අවුරුදු 5 - Rs. 27,634/=
🗓️ අවුරුදු 4 - Rs. 31,852/=
🗓️ අවුරුදු 3 - Rs. 39,050/=
🗓️ අවුරුදු 2 - Rs. 53,700/=
🗓️ අවුරුදු 1 - Rs. 98,175/=
Brand New Three Wheeler එකක් විස්වාසයෙන් ගන්න හොදම තැන 🌟😍
📍 SJ Motors - කළුතර

