මිල සාකච්ඡා කර ගත හැක
දැනට ෆිනෑන්ස් නොමැත
ඉංගිරියේ තියෙන්නෙ
මූලික ගෙවීම 200000
සම්පුර්න මුදල 1095000
පදින්න ගන්න කෙනෙකුට වටිනවා
එන්ජින් රනින් සුපිරි 100%
කරන්න වැඩ කිසිවක් නොමැත
නිවසේ පරිහරණය කර ඇත
පලවන අයිතිකරු 🎯
ඔරිජිනල් පේන්ටි 💯
ඔරිජිනල් බොඩි 💯
එන්ජිම 💯
හොඳම තත්වයේ ඇත
අදායම් බලපත්රය සහ රක්ෂණය ඉදිරියට ඇත