මිල සාකච්ඡා කර ගත හැක
දැනට ෆිනෑන්ස් නොමැත
ඉංගිරියේ තියෙන්නෙ
මූලික ගෙවීම 230000
සම්පුර්න මුදල 935000
පදින්න ගන්න කෙනෙකුට වටිනවා
එන්ජින් රනින් සුපිරි 100%
කරන්න වැඩ කිසිවක් නොමැත
නිවසේ පරිහරණය කර ඇත
දෙවන අයිතිකරු
ටයර් හොඳයි📌️
අලුතින් රෙදි ගසා ඇත🛠️
බටන් සීට් සෙට්⚙️
අලුතින් පේන්ටි කර ඇත💯
අලුත්ම බැටරිය වොරන්ටි ඇත 🔋📌️
ෆුල් ස්ටිකර් 👌✌️
ඔරිජිනල් බොඩි 💯
එන්ජිම 💯
හොඳම තත්වයේ ඇත
අදායම් බලපත්රය සහ රක්ෂණය ඉදිරියට ඇත