Bajaj RE 2014
සුපිරිම තත්වයේ වැල්ලම්පිටිය හදපු සුපිරිම වාහනයක් සොයන්නෙකුට ( ORIGINAL ) අඩුපාඩු කිසිවක් නැත 👌 ☎️ LOCATION = Bandarawela වැල්ලම්පිටිය Full මොඩිෆිකේෂන් ✅ පේන්ට් 100% ✅ බොඩි කන්ඩිශන් 100% ✅ රනින් 100% ✅ ( Engine 100% ) ඇන්ජින් සද්ද බද්ද නොමැත ✅ ටෙන්ට් 100% New ✅ බැටරි 100% New ✅ Original Mileage 40529 KM ✅ සීට් ✅ ටයර් 100% New ✅ කිසික දිරුමක් නැත ✅ ( 100 % Original Body ) ✅ සෙට් බෆල් සවිකර ඇත ✅ Setup & Sounds 100 % ඔර්ජිනල් තට්ටු මඩ බෝක්කු ✅ ( 100 % ) Original Book & All Document Clear ✅ නිවසේ පාවිච්චි කරන ලද වහනයක් ✅ අඩුපාඩු කිසිවක් නැත ✅ ( 100% ) ලයිසන් සහ ඉන්ෂුවරන්ස් යාවත්කාලීන කර ඇත (2027) ✅ ✅ අභ්‍යන්තර හා බාහිර පෙනුම ඉතා අලංකාරයි ✅ එන්ජිම හා ධාවන තත්ත්වය ඉතා හොඳ බැවින් දුර ගමන් සඳහා වුවද විශ්වාසයෙන් භාවිතා කළ හැකි වාහනයකි ✅ අමතර උපාංග රැසක් සවිකර ඇත ✅වැල්ලම්පිටිය හදපු ඔරිජිනල් වාහනයක් ✅ දිනපතා භාවිතයට සහ කුලී සේවයට ඉතා සුදුසුයි 💰 අවශ්‍ය නම් ෆිනෑන්ස් පහසුකම් සලසා දිය හැක 🔥 බලන කෙනාටම හිත යන වාහනයක් 🔥 🚨 ඉක්මනින් විකිණීමට 🚨 💯 හොඳ වාහනයක් හොයන කෙනෙක් නම් අදම අමතන්න 💯 🚖💨 බලලාම තීරණය කරන්න... පින්තූරවලට වඩා ලස්සන වාහනයක්! කරන්න කිසිම දෙයක් නෑ අරන් පදින්න විතරයි තියෙන්නෙ. 🤜 📌 BANDARAWELA
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.



