Bajaj RE 2014
සුපිරිම තත්වයේ වැල්ලම්පිටිය හදපු සුපිරිම වාහනයක් සොයන්නෙකුට ( ORIGINAL ) අඩුපාඩු කිසිවක් නැත 👌
AAN #### 2013/2014
වැල්ලම්පිටිය Full මොඩිෆිකේෂන් ✅
පේන්ට් 100% ✅
බොඩි කන්ඩිශන් 100% ✅
රනින් 100% ✅ ( Engine 100% )
ඇන්ජින් සද්ද බද්ද නොමැත ✅
ටෙන්ට් 100% New ✅
බැටරි 100% New ✅
Original Mileage 40529 KM ✅
සීට් ✅
ටයර් 100% New ✅
කිසික දිරුමක් නැත ✅ ( 100 % Original Body ) ✅
සෙට් බෆල් සවිකර ඇත ✅ Setup & Sounds 100 %
ඔර්ජිනල් තට්ටු මඩ බෝක්කු ✅ ( 100 % )
Original Book & All Document Clear ✅
නිවසේ පාවිච්චි කරන ලද වහනයක් ✅
අඩුපාඩු කිසිවක් නැත ✅ ( 100% )
පරික්ශාවෙන් පසු මිල ගනන් සාකච්චා කරගත හැක ✅
ලයිසන් සහ ඉන්ෂුවරන්ස් යාවත්කාලීන කර ඇත (2027) ✅
✅ අභ්‍යන්තර හා බාහිර පෙනුම ඉතා අලංකාරයි
✅ එන්ජිම හා ධාවන තත්ත්වය ඉතා හොඳ බැවින් දුර ගමන් සඳහා වුවද විශ්වාසයෙන් භාවිතා කළ හැකි වාහනයකි
✅ අමතර උපාංග රැසක් සවිකර ඇත
✅වැල්ලම්පිටිය හදපු ඔරිජිනල් වාහනයක්
✅ දිනපතා භාවිතයට සහ කුලී සේවයට ඉතා සුදුසුයි
💰 අවශ්‍ය නම් ෆිනෑන්ස් පහසුකම් සලසා දිය හැක
🔥 බලන කෙනාටම හිත යන වාහනයක් 🔥
🚨 ඉක්මනින් විකිණීමට 🚨
💯 හොඳ වාහනයක් හොයන කෙනෙක් නම් අදම අමතන්න 💯
🚖💨 බලලාම තීරණය කරන්න... පින්තූරවලට වඩා ලස්සන වාහනයක්! 💨🚖
💥 ඔස්තාර් මහත්වරුන් අනවශයි 😛🤪
💥 වටින මහත්වරුන් වැඩි විස්තර සදහා කතා කරන්න..
💥 වටින අයට පරික්ශාවෙන් පසු මිල සුලු වෙනසක් කර දෙනු ලැබේ 🙂❤
කරන්න කිසිම දෙයක් නෑ
අරන් පදින්න විතරයි තියෙන්නෙ. 🤜
📌 BANDARAWELA
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.



