මිල සාකච්ඡා කර ගත හැක
දැනට ෆිනෑන්ස් නොමැත
ඉංගිරියේ තියෙන්නෙ
මූලික ගෙවීම 360000
සම්පුර්න මුදල 1385000
පදින්න ගන්න කෙනෙකුට වටිනවා
එන්ජින් රනින් සුපිරි 100%
ඔරිජිනල් තත්වයේ වාහනයක් සොයන්නෙකුට♨️
කරන්න වැඩ කිසිවක් නොමැත
පලවන අයිතිකරු
අලුත් පේන්ට් 💯
ස්පීඩ් මීටර් වැඩ 👌
රෙදි සීට් 💯
ඔරිජිනල් බොඩි 💯
එන්ජිම 💯
හොඳම තත්වයේ ඇත
අදායම් බලපත්රය සහ රක්ෂණය ඉදිරියට ඇත