❤😍 විකිණීමට සුපිරියක්👋❤️
💥 මූලික ගෙවීම 360,000
💫JT 5593
💥 Good Condition 👌👌
💥 දිරුම් කිසිවක් නොමැත 🛑
💥 අලුතෙන් පේන්ට් කරලා තියන්නේ කොළබ රතු..( අව්වට දිලිසෙනවා අනේ.😍)
💥 ටෙන්ට් සයිඩ් බෝර්ඩ් කර්ටන් ඔක්කොම අලුතින්
කැරවන් සීට් සෙට් 😍
💥 ඇම්පියර් 35 ලොකු බැටරි
💥 Body condition 100%..💫💫 සෝ ලයිස් සෙට් 🤭
💥 ලයිට්..හෝන්..වයිපර්..සිග්නල් ලයිට් සියල්ල වැඩ 🤷♂️🤷♂️
💥ඇන්ජින් Runing Good 👌👌 80 දුවනවා..🛺🛺
💥 දුර දුවන ඒවා..🛺🛺
💥 Wellampiti Modifyed 👌👌
💥 ලයිසන් ඉන්ෂුවරන්ස් update
💥 Clear Documents
💥 නිවසේ පාවිච්චියට හොද වාහානයක් සොයන්නෙකුට ❤
💥 Location..නුවර දිගන
💥 contact 📞📞 Call me
💥 ඔස්තාර් මහත්වරුන් අනවශයි 😛🤪
💥 වටින මහත්වරුන් කතා කරන්න..සාදරයෙන් පිලිගන්නවා ❤️
💥 වටින අයට මිල සාදාරණ වෙනසක් කරලා දෙනවා..