🔥 Bajaj 4 Stroke Three Wheeler 2007 | සුපිරි තත්ත්වය 🔥
හොඳින් නඩත්තු කරපු Bajaj 4 Stroke (2007) Three Wheeler එකක් විකිණීමට ඇත.
✅ Model - Bajaj 4 Stroke
✅ Year - 2007
✅ Engine & Running - 100% හොඳ තත්ත්වයේ
✅ Body - හොඳ තත්ත්වයේ
✅ Finance - ටයර් 3 අලුතෙන් දමා ඇත ( බිල්පත සහිතවේ )
✅ Battery අලුතින් දමා ඇත . ( Warranty card ඇත )
✅වැල්ලම්පියට ටෙන්ට්
✅sound system
✅ light system
✅ Documents සියල්ල Clear
✅ පැදලා බලලාම ගන්න වටින වාහනයක්
✅ Finance නැහැ (අවශ්‍යනම් ලබා දිමට හැක )
රු .580,000 අතින් ලබදි රෙගෙන යන්න (රු. 720,000 දක්වා Finance සකස් කර දිය හැක. )
මුළු මුදල - රු. 1,300,000 (මිල ගණන සකච්චා කර ගත හැක .)
⚡ සත්‍ය ගැනුම්කරුවන් පමණක් අමතන්න. පළමුව බලන කෙනාට හොඳ deal එකක් ලබා දිය හැක.