බයික් එක හදන්න කිසිම දෙයක් නැත
ඔරිජිනල් කන්ඩිෂන්
ඔරිජිනල් ටැංකිය
ඔරිජිනල් මීටර් සහ කාබන්
දුම් දැමිලි කිසිම දෙයක් නැත
BE Number
2016
Licence & insurance update
ඔරිජිනල් යතුරු දෙක
ඔරිජිනල් පොත
ටයර් 💯
ටයිමින් චේන් සද්ද බද්ද කිසිම දෙයක් නැත.
පොඩ් වෙනසක් කරලා දෙනවා
කෝල්