Engine අලුතින් හදල තියෙන්නෙ,
ලයිට් , හෝන් , සෙල්ෆ් ස්ටාර්ට් සියල්ල වැඩ
දැනට ෆිනෑන්ස් එකක් තියනව,
ගෙවාගෙන යන්න ගන්න කෙනෙක්ට වටින්න දෙනව,
15 500 * 20 ක් තියනව,
අතට 2.50ක් ඕන