Rs 335,000
Description
For sale by
Tharindu Madushan
Stay Alert: Avoid Online Scams
- ikman support will never message you in chat. Don’t click links, share OTPs/cards, or pay without seeing the item. ikman has no delivery service.
බයික් එක හොදටම තියෙනව
බැටරි එක දාල දවස් දෙකයි
චේන් ස්පොකට් සෙට් එකම දාල දවස් දෙකයි
රෙපෙයාර් නැ හොදම තත්වයෙ තියෙනව
පළමු අයිතිකරු
ටැංකි පාස්සල ගම් දාල නැත
මීටර් සියල්ලම වැඩ
ලයිසන් ඉන්ශුවරන්ස් අප්ඩේට්
සියලුම ලියකිවිලි සම්පූර්ණයි
අඩුපාඩු කිසිවක් නැත
ටයර් හොදයි
ෆොටෝ වල තියෙන තත්වයෙන්ම ඇත
තියෙන්නෙ හංවැල්ලෙ